මාංශ අනුභවය හා සත්ව ඝාතනය

සත්වයින්ගේ මූලික අවශ්‍යතාවලින් ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන්නේ අහාර අවශ්‍යතාවයයි. සත්වයාගේ පැවැත්ම සඳහා අහාර අත්‍යවශ්‍ය සාධකයක් වේ. සත්වයා ස්වභාවිකව සැකසී ඇති අකාරය අනුව සතුන් ගන්නා අහාර...

යෙසායා පවසන අනාගත දේව පණිවුඩකරුවා

බයිබලයේ යෙසායා පොතේ අනාගත දේව පණිවුඩකරුවෙකු පිලිබඳ අනාවැකි තිබෙන අතර මෙම අනාවැකි වලින් කියවෙන්නේ ඉබ්‍රාහීම් තුමාගේ පුත්‍රයා වන ඉස්මයීල්ගේ පරම්පරාවෙන්, එනම් ඉස්මයීල්ගේ පුත්‍රයා වන කෙදාර්ගේ...

ලෝකයේ දුක තිබීමට දෙවිඳුන් ඉඩ හැර ඇත්තේ ඇයි?

විශ්වය හා එහි අනෙකුත් සියලු දේ නිර්මාණය කල මැවුම්කරුවා දුක නම් දෙයක් මෙලොව තිබෙන්න ඉඩ හැරියේ කුමන හේතුව නිසාද? ඉතිහාසය දිහා බලනවිට පෙනී යන්නේ මෙම...

ඉස්ලාමීය දණ්ඩ නීතිය කුරීරුද?

“ඉස්ලාමයේ අපරාධ නීතිය ඉතා දරුණු ය, මානව දයාවෙන් තොර ය” යනුවෙන් ඇතැම් නූතන විවේචකයන් ඉස්ලාම් දහම විවේචනය කරනවා අපට දැකගන්න පුළුවන්. කෙසේනමුත් දණ්ඩ නීති ගැන...

භෞතිකවාදී ලෝකදෘෂ්ටිය පිළිබඳ විචාරය – විද්වත් සංවාද

වෛද්‍ය සෙනරත් වේරගම හා ධර්ම ගවේෂක ෂාන් සිරාජ් B.Sc ICT, MCS(SL) අතර පැවති සංවාදය
මිනිසා යනු කවරෙක්ද? මිනිසා පැමිණියේ කොහි සිටද? මිනිස් දිවියේ අරමුණ කුමක්ද? මිනිසා යන්නේ කොයිබටද? මරණයෙන් පසු සිදුවන්නේ කුමක්ද? මෙම ප්‍රශ්න ගැන සිතන්න ඔබ අමතක කළාද? ලෞකික ජීවිතයේ මායාවන් වලට මින්නිසුන් නොදැනුවත්ව හෝ දැනුවත්ව වහල් වී සිටින බැවින් මෙවන් ප්‍රශ්න දෙස මිනිසා අවධානය යොමු කරන්නේ නැත. මෙවන් මූලික ප්‍රශ්න නොසලකාහරින්න මිනිසා පුරුදු වී සිටියි. නමුත් මෙම ප්‍රශ්නවලින් මිදී යෑමට මිනිසාට පුළුවන්කමක් තිබේද?

නිර්මාණ න්‍යාය

නිර්මාණ න්‍යාය
මෙම විශ්වය බිහිවූයේ කෙසේද? මෙවන් විශ්වයක් ඉබේ බිහි විය හැකිද? මෙ සියල්ල පිටුපස යම්ඉ හළ බුද්ධියක් සිටිනවා යැයි පිළිගැනීම මිත්‍යා විශ්වාසයක්ද? නොඑසේනම් හේතුවාදී නිගමනයක්ද?

විශ්මිත කුර්ආනය

විශ්මිත කුර්ආනය
අල් කුර්ආනය යනු මිනිසෙකු විසින් නිර්මාණය කළ ලද පොතක්ද? නොඑසේනම් එය දෙවිඳුන්ගෙන් ලැබුණු පොතක්ද? එහි ඇති ආශ්චර්යය කුමක්ද? අල් කුර්ආනය දෙවිඳුන්ගෙන් ලැබුණු පොතක් බව පිළිගැනීමට පිළිගත හැකි හේතු තිබෙනවාද?

දෙවිඳුන්ගේ පණිවුඩකරුවා

දෙවිඳුන්ගේ පණිවුඩකරුවා
මුහම්මද් තුමා යනු ඇත්තෙන්ම කවරෙක්ද? මොහු දෙවිඳුන්ගේ පණිවුඩකරුවෙකු ලෙස පිළිගැනීමට ඇති හේතු මොනවාද?

ධර්ම ගවේෂණ

ධර්ම ගවේෂණ
ඉස්ලාමය හා අනෙකුත් දහම් අතර යම් සම්බන්ධතාවයක් තිබෙනවාද? ඒ මොනවාද? ඉස්ලාමය හා අනෙකුත් ධර්ම අතර ඇති සමානතා හා වෙනස්කම් මොනවාද?

අධ්‍යාත්මිකත්වය

අධ්‍යාත්මිකත්වය
කෙනෙකු යහපත් පුද්ගලයෙකු බවට පත් වන්නේ කෙසේද? තම පවුල සතුටින් පවත්වා ගන්නේ කෙසේද? යහපත් සමාජයක් බිහි කරන්නේ කෙසේද?

වැරදි මත

වැරදි මත
ඉස්ලාමය යනු ත්‍රස්තවාදයක්ද? ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරනවාද?

සත්‍යය පිළිගන්න ඔබ සූදානම්ද?